කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ශ්‍රී ලාංකිකයෙකු IDH රෝහලේ

0
378

කෙරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයෙකු අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලබන බව සෞඛ්‍යය අංශ පවසයි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ඒ බව මූලික පරීක්ෂණවලින් පමණක් තහවුරු වී ඇති බවය.

කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයා 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකු බවත්, රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here