කොරෝනාවෙන් අපලයක් ද. සජිත්ට කියන්න.

4
350

කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීමත්, එම ගැටලු උදෙසා පිළිබඳව අදාල බලධාරීන්ගේ සහ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරවීමත්, හැකි පමණ එම ගැටලු විසදාගැනීමට සහායවීමත් යන අරමුණු ඇතිව සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය මැදිහත්වීම මත ස්ථාපිත කළ ‘විශේෂ මෙහෙයුම් මැදිරිය’ අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒ අනුව එම විශේෂ මැදිරියේ ක්‍රියාත්මක

0117701300 දුරකථනය හරහා ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here