කොටදෙණියාවේදී බොයිලේරුවක් පිපිරි ඉන්දීය ජාතිකයෙකු මරුට

0
217
Volcanic eruptions

කොටදෙණියාවේ පිහිටා ඇති අබිලි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම අනතුරෙන් තවත් ඉන්දීය සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here