කොග්ගල පිහිටි ලෝන්ග් බීච් හෝටලය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත්කෙරේ

0
216

කොග්ගල පිහිටි ලෝන්ග් බීච් හෝටලය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන රෝහලක් බවට පත්කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හෙට (07) සිට එහි ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන අතර එහි මෙහෙයුම් කටයුතු යුද හමුදාව යටතේ සිදුවන බවය.

ඒ අනුව කොවිඩ් රෝගී පුද්ගලයින්ට මුදල් ගෙවා එහි ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සපයා ඇත.

Adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here