එළඹෙන නත්තල් සමයේ සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවම හැසිරෙන්න

0
262

කෝවිඩ් වසංගතය දිනෙන් දින උග්‍රවන වාතාවරණයක් යටතේ මෙවර නත්තල සමරන්නට සිදු වී ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එළඹෙන නත්තල් සමයේදී රජය විසින් පනවන ලද සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවම හැසිරෙන ලෙසයි කාදිනල් හිමිපාණන් කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here