එක්දින සහ 20යි 20 තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ජූලි මාසයේදී මෙරටට..

0
11

එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වැනි දා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්වීමට නියමිතය.

සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, තරග කාලසටහන මෙසේය.

🏏 එක්දින තරගාවලිය

01වන තරගය – ජූලි 13 (දිවා/රාත්‍රී)
02වන තරග⁣ය – ජූලි 16 (දිවා/රාත්‍රී)
03වන තරග⁣ය – ජූලි 18 (දිවා/රාත්‍රී)

🏏 පන්දුවාර 20යි 20 තරගාවලිය

01වන තරගය – ජූලි 21 (රාත්‍රී)
02වන තරගය – ජූලි 23 (රාත්‍රී)
03වන තරගය – ජූලි 25 (රාත්‍රී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here