උපුල් තරංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි

0
191
Sri Lanka cricketer Upul Tharanga looks on during a practice session at the Galle International Cricket Stadium in Galle on August 3, 2014. Pakistan and Sri Lanka play a two-Test series starting in Galle from August 6. AFP PHOTO/ Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

15 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට ටෙස්ට් ක්‍රීඩක උපුල් තරංග තීරණය කර ඇත.

නිවේදනයක් යොමු කරමින් තරංග පවසන්නේ, ඕනෑම හොඳ දේකට අවසානයක් තිබිය යුතු බවයි.

2005 වසරේ දී 20 හැවිරිදි වියේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ උපුල් තරංග ජාත්‍යන්තර එක්දින තරග 235 ක දී ලකුණු 6951 ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතක 15 ක් හා ආර්ධ ශතක 37 ක් ඇතුළත් විය.

ඉන්දියාවට එරෙහිව 2005 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත් තරංග තරග 31 ක දී ලකුණු 1754 රැස්කර ඇත.

තරංග ටෙස්ට් ශතක 3 ක් හා ටෙස්ට් අර්ධ ශතක 8 ක් වාර්තා කිරීමට සමත් ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here