උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක

0
359

උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි.

 

පියොන්ග්යැන්ග් ප්‍රදේශයේ සිට ජපාන මුහුදු ප්‍රදේශයට එම මිසයිල යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කොරියාව විසින් මෙම මස ආරම්භයේදී ද මිසයිල කිහිපයක් අත්හදා බැලීම් සිදුකර තිබුණි.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තව යන මෙම කාලය තුළ මෙවැනි අත්හදා බැලීම් සිදුකිරීමට නුසුදුසු ක්‍රියාවක් බව දකුණු කොරියාව පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here