ඉතාලියෙන් දකුණු කොරියාවෙන් එනවනම් නැවත සිතන්න

0
363
  • නිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයන් නැවත ඒ පිළිබඳව සළකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.පුවත්පත් ප්‍රවෘත්ති කර්තෘවරුන්න, විශේෂාංග කර්තෘවරුන්, කාටූන් ශිල්පීන් ඇතුළු පිරිසක් සමග පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here