ආර්ජන්ටිනාවේ බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට බ්‍රසීල ජනපතිට එරෙහිව විරෝධතාවක්

0
87

ආර්ජන්ටිනාවේ බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝට එරෙහි විරෝධතා ආරම්භකර තිබෙනවා.

බ්‍රසීලයේ දිනෙන් දින ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු නොකරන බවට චෝදනා කරමින් ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි පිහිටි බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වූ පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

බ්‍රසීල ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි ඔවුන් පවසන්නේ. මේ වනවිට ඇමෙරිකාවට පමණක් දෙවැනි වන ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස් පන්දහස ඉක්මවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here