ආණ්ඩුව මෙතරම්නිවටද : ජනතාව ඉන්නේකෝපයෙන්, මාත් ජනතාව සමගයි- ඇමති වාසු

0
318

වෙළෙඳ ප්‍රජාව හමුවේ ආණ්ඩුවනිවට වී දැයි ජනතාව ප්‍රශ්න කරන බව බවත් ඒ මෙතෙක් බඩු මිල අඩු නොවීම නිසා බවත් රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් අද ජනතාව සිටින්නේකෝපයෙන් බවද කී ඔහු තමන් ද ඉන්නේ ජනතාවගේ පැත්තේ බවද පැවසුවේය.

තවදුරටත් වෙළඳපොළවල්බූරුනිදහසට ඉඩදී බලා සිටිය නොහැකි බවද කී ඔහු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල කෘතිමව පාලනය කරන්නේ මහා පරිමාණ වෙළඳුන් කිහිප දෙනෙක් එකතු වී යයිද කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here