ආණ්ඩුව පොරොන්දු කඩ කලා. අගරදගුරු.

0
166

 

මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වන ජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, මධ්‍යම අධිකාරියේ සභපති සිරිපාල අමරසිංහ යන මහත්වරුන් පොරොන්දු වුවද මේ වන විට එම පොරොන්දුව කඩ වී ඇති බවත් ඊට සිය බලවත් අප්‍රසාදය පළ කරන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළහ.

මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරාගන්නා බවට මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබෙන බව උන්වහන්සේ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here