අවුරුදු 55 ට වැඩි සියළු පුද්ගලයන්ට හමුදාපතිගෙන් දැනුම්දීමක්

0
38

හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළෙන ​හෝ කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇති බවට සැක සහි​ත අවුරුදු 55 ට වැඩි පුද්ගලයන්​ වහාම රෝහලකට හෝ වෛද්‍යවරයෙකු හමුවීමට යා යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here