ඇමති මහින්දානන්ද නිරෝධායනයේ.

0
46

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා. තම ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන්ට හා රියදුරන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් පසු අමාත්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here