අභිමානවත්ව සැමරූ සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය

0
172

අභිමානවත්ව සැමරූ සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය.

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය ඊයේ දින(15) මහත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

දිවයිනේ නන්දෙසින් පැමිණි පාක්ෂිකයන්ගෙන් සහා මහජන නියෝජිතයන්ගෙන් පිරි ඉතිරි ගිය කොළඹ හයිඩ් පිටිය දැවැන්ත වේදිකාවකින් ද සමන්විත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here