අපි ඔබ සමගයි. සමගි වනිතා බලවේගයෙන් භාග්‍යා දැරියට ලිපියක්.

0
195

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයේ නිල කාන්තා සංවිධානය වන සමගි බලවේගයෙන් සිංහරාජයේ වන විනාශය පිළිබඳව පෞද්ගලික රූපවාහිනි නාලිකාවකදි හෙලි කල  අබේරත්න දියණිය හට මුහුණ දීමට සිදුව ඇති තාඩන පීඩන වලට එරෙහිව සිය විරෝධය දක්වමින් ලිපියක් නිකුත් කර ඇත.

එම ලිපිය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here