අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

0
251

දිවයින හරහා ඊසාන දිග මෝසම් කාලගුණික ලක්ෂණ ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පලාත්වලටත් , මාතලේ , හම්බන්තොට දිස්ත‍්‍රික්වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

තවත් ප‍්‍රදේශ කිහිපයකට ද තරමක තද වැසි හටගත හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේ්මචන්ද්‍ර මහත්මිය සදහන් කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here