අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් රාමඤ්ඤ නිකායේ මහා නායක ධුරයට

0
281

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නාහිමියන් ලෙස අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් පත් කෙරිණි.

උන්වහන්සේ මෙතෙක් එම නිකායේ අනුනායක පදවිය හෙබවිය.

අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් මීරිගම විද්‍යාවාස මහා පිරිවනේ විහාරාධිපති ධුරය ද හොබවනු ලැබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here